Wednesday, January 26, 2011

Sinhala petition calling for political parties to increase nominations for women at the LG elections


ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාවල කාන්තා නියෝජනය වැඩිකරනු !

ඡන්ද පොරොන්දු ඉටුකිරීමට ජනාධිපතිතුමාට පක්‍ෂවලට හා නව මැති ඇමතිවරුන්ට අවස්ථාවක් 



ලංකාවේ පවසර 70 ක් තුළ 1.8% ක අවම මට්ටමක පවතී.

2006  __________ දිස්ත‍්‍රික්කයෙන් පත්වුණ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් __________අතරින් කාන්තාවන්  ________පමණක් සිටින බව ඔබ දන්නවාද? 

එයට හේතුව එම මැතිවරණයේ දී __________ දිස්ත‍්‍රික්කයෙන් පිරිමින්  __________කට නාමයෝජනා ලැබුණේ කාන්තාවන් ________ට පමණි.

2010 දී පැවැත්වීමට නියමිත ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඡන්දයේ දී ඔබගේ පක්‍ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල දුන් පොරොන්දු අනුව කාන්තාවන්ට 25% ක නාමයෝජනා ලබාදෙන ලෙස කරන ඉල්ලීමයි මේ !!



නම/තනතුර                  
ආයතනය
පලාත
අත්සන
1





2





3





4





5





6





7





8





9





10





No comments:

Post a Comment