Friday, January 21, 2011

R.M. රන්ජනි මල්කාන්ති රත්නායක


නම -  ආර්.එම්. රංජනී මල්කාන්ති රත්නායක

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1993

වයස - අවු.  35

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  සමූපකාරක



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - සාමාජික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පුසැල්ලා කන්ද ගම්මානයේ එක්සත් ජාතික පක්‍ෂය සඳහා ගම්වාසීන්  සමඟ මැතිවරණවල දී  කටයුතු කිරීම, සියලූ රැස්වීම් වලට සහභාගීවෙමින් ගෙයිනි ගෙට ගොස් පක්‍ෂයේ කටයුතු.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
සමූපකාරක 
පුස්සැල්ලෑව සායන මධ්‍යස්ථානයේ වසර දෙකක් පමණ ස්වේච්ජාවෙන් වැඩ කිරීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.
පුහුණු වැඩසටහන් ගම.

No comments:

Post a Comment