Tuesday, January 11, 2011

මුහන්දිරම්ලාගේ වසන්තා කඵගල

නම: කළුගල මුහන්දිරම්ලාගේ වසන්තා කළුගල
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : බලගොල්ලයාය, මා එළිය. (පොල්පිතිගම) දුරකථන අංකය: 072-8973715 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: පොල්පිතිගම
වයස: අවු. 42 අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (උ.පෙළ) පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්):1986
කාන්තා සංවිධානයේ සභාපති
ශාඛා සමිතියේ ලේකම්
ජන්දපොල කමිටුවේ සාමාජික පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සංවිධාන වැඩකටයුතුවලට සහභාගිවීම. රැස්වීම් සංවිධානය කිරීම. ගෙයින් ගෙට ගොස් පක්‍ෂයේ ජයග‍්‍රහණයට කටයුතු කිරීම. ජන්ද විමසීම් මධ්‍යස්ථානයේ පක්‍ෂ නියෝජිතවරියක ලෙස කටයුතු කිරීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගමෙහි මරණාධාර සමිතියේ ලේකම් වශයෙන් රන්දිය ප‍්‍රජාමූල සංවිධානයේ භාණ්ඩාගාරික, සිවිල් ආරක්‍ෂක කමිටුවේ ලේකම්, ග‍්‍රාම සංවර්ධන සමිතියේ සාමාජික, දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ ස්වාධින කාන්තා ඒකකයේ සාමාජිකාවක්, කුරුණෑගල අධිකරණ දිස්ති‍්‍රක් සාමවිනිසුවරියක ලෙස වසර 14 ක් සේවය කිරීම, දහම් පාසාල් ගුරුවරියක ලෙස සේවය කිරීම.

No comments:

Post a Comment