Tuesday, January 11, 2011

ටී ජානකී

නම: තංගරාජා ජානකී
පක්‍ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : සමඟි උයන, 11 පියවර, මාවතගම දුරකථන අංකය: 077- 2399722 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: මාවතගම
ජාතික හැඳුනුම්පත් අංකය: 587800861V වයස: අවු. 53 අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (උ.පෙළ) වෘත්තිය : ඇඳුම් සහ තිර රෙදි මැසීම, අත්කම් භාණ්ඩ සැකැසීම පිළිබඳ උපදේශිකාවක් සම්පත් දායිකාවක් ලෙස කටයුතු කිරීම. පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1977
කාන්තා සමිතියේ සභාපතිනිය සහ ප‍්‍රධාන සංවිධායිකා
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: කාන්තා සමිති පිහිටුවීම සඳහා දායකවීම. මැතිවරණ කාලය තුළ දී ප‍්‍රචාරණ කටයුතු සඳහා සහභාගිවීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: මඟ නැඟුම වැඩසටහන මඟින් දියත් කරන මාර්ග කොන්කී‍්‍රට් කිරීමේ කි‍්‍රයාවලියේ දී ප‍්‍රජාවට තේ සහ ආහාරපානවලින් සංග‍්‍රහ කිරීම. සමිති සමාගම්වල දී ස්වේච්ජාවෙන් බැනර් පරිත්‍යාග කිරීම. මුදල් පරිත්‍යාග කිරීම. කාන්තාවන් සඳහා තිබෙන පුහුණු පාඨමාලා ඉතාම සුලූ මුදුලකට ලබාදීම. නොමිලේ පුහුණු පාඨමාලා ලබාදීම. රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධවෙමින් ප‍්‍රජාවට අවශ්‍ය පුහුණුවීම්, වැඩමුළු ලබාදීම. සමෘද්ධි සහනලාභීන් හට පුහුණු වැඩමුලූ පැවැත්වීම.

No comments:

Post a Comment