Thursday, October 21, 2010

ඉන්ද්‍රානි රත්නායක

නම: ආර්.  එම්.  ඉන්ද්‍රානි රත්නායක    
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : දිවුල්වැව පාර, අඹන්පොල, මහව. දුරකථන අංකය: 037-3612158 / 072-4982388 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: මහව
වයස: අවු 46 අධ්‍යාපන මට්ටම: අපොස (උ පෙළ) හා පෙර පාසැල් ඩිප්ලෝමාව වෘත්තිය : පෙර පාසැල් ගුරුවරියක් පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1994
ගන්තිහේ කෝරලයේ කාන්තා බලමණ්ඩලයේ සභාපති පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ජන්ද කමිටුව, ශාඛා සමිති හා ආසනය තුළ කි‍්‍රයාකාරී දේශපාලනයේ නිරතවීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පෙර පාසැල් ගුරුවරියක් වශයෙන් ප‍්‍රජාවට කටයුතු කිරීම.
පුණ්‍ය කටයුතුවලට සහභාගීවීම.
කාන්තාවන් සඳහා විවිධ සංවිධාන හරහා වැඩමුුලූ පැවැත්වීම.
පරිසරය රැුකගැනීමට වැඩසටහන් පැවැත්වීම.
අවුරුදු උත්සව සංවිධානය.
මුලූමහත් සමාජයට කාරුණිකව සැලකීම.
ග‍්‍රාමීය කටයුතු සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාගැනීමට කටයුතු කිරීම.




No comments:

Post a Comment