පක්ෂය : එක්සත් ජාතික පක්ෂය
පක්ෂයට බැදුනු වර්ෂය: 1994
වයස: අවුරුදු 60
දිස්ත්‍රික්කය: බදුල්ල දිස්ත්‍රික්කය
වෘතිය: මභියංගන ශ්‍රිමාලී කලායතනයේ කලායතනාධිපති
පක්ෂය තුළ දරා ඇති තනතුරු:
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගිරාන්දුරු කෝට්ටේ නවනගර කාන්තා සමිතියේ සාමාජිකාවක්
පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය :1994 වසරේ සියලුම මැතිවරණවලට ක්රියාකාරිනියකු වශයෙන් සහභාගි වීම,පක්ෂයේ දියුනුවට අදාල සියලුම කටයුතුවල නියැලීම
Tuesday, August 31, 2010
W.M. චන්දුකාන්ති විජෙකෝන්
පක්ෂයට බැදුනු වර්ෂය- 1994
වයස- අවුරුදු 49
දිස්ත්‍රික්කය- බදුල්ල දිස්ත්‍රික්කය
වෘතිය- ගිනුම් ලිපිකාරිනී
පක්ෂය තුළ දරා ඇති තනතුරු- මධ්‍ය සංවිධාන කාන්තා ලේකම්,සමස්ත ලංකා කාන්තා කාරක සහික, කාන්තා සංවිධාන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ-සහාපති, බදුල්ල දිස්ත්‍රික්ක බලමංඞලයේ-සහාපති
පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය - ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම, වැලිමඞ ආසනයේ කාන්තා සංවිධානවල ප්‍රබල ක්රියාකාරනයක් වශයෙන් කටයුතු කිරීම,පක්ෂයේ දියුනුවලට අදාලවන සියලුම කටයුතුවල නියාලීම.
Chandrakanthi Vijekoon - Badulla by wmcsrilanka
විජේසිංහ මුදියන්සෙලාගේ රේණුකා විජේසිංභ
පක්ෂය : එක්සත් ජාතික පක්ෂය
පක්ෂයට බැදුනු වර්ෂය: 1988
වයස: අවුරුදු 42
දිස්ත්‍රික්කය: කුරුණෑගල
වෘතිය: M.B.S.L. රක්ෂන සමාගමේ කන්ඩායම් නායකයා
පක්ෂය තුළ දරා ඇති තනතුරු: බෝයගොඞ ශාකා සමිති ලේකම්, ලක්වනිතා ලේකම්, ජනබල ලේකම්, ජන්ද නාම ලේකන පරීක්ෂා කිරීම, සාමාජික ප්‍රවර්ධන ලේකම් කෝට්ටාශ
පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය :
ගෙයන් ගෙට ඇවිදීම, ජන්ද දායිකයන් එකතු කිරීම, පෝස්ටර් බෙදීම, රැස්වීම් වලට සහය දීම, බිම් මට්ටමෙ ජන්ද දායිකයින් දැනුවත් කිරීම.
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ශ්‍රමදාන කටයුතු සංවිධානය කිරීම , පාරවල් සෑදීම , දන්සැල් හා දානමාන කටයුතු සංවිධානය කිරීම හා කි්රීයාත්මක කිරීම , ගම තුළට ප්‍රතිපාදන ලාබගැනීම සඳහා කටයුතු කිරීම සහ ප්රජාවත් සමඟ දුකේදීත් සැපේදීත් එකට සිටීම.
R.M.M. කුමාරි වීරසේකර
පක්ෂයට බැදුනු වර්ෂය: 2010
වයස: අවුරුදු 40
දිස්ත්‍රික්කය: කුරුණෑගල
වෘතිය: සමාජ සංවර්ධන සහකාර
පක්ෂය තුළ දරා ඇති තනතුරු: පාර්ලිමෙනතු මන්ත්‍රි සම්බන්ධීකරන ලේකම්
පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය : ජනතාව දැනුවත් කිරීමේ රෑස්වීම්, විසිර ගිය පාක්ෂකයන් එකරාශි කිරීම
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ජල යෝජනා ක්‍රම, යටිතල පහසුකම් සැපයීම, ස්වයංරැුකියා ව්‍යාපෘති, නිවාස ඉදිකර දීම, රණවිරු වැඩසටහන්, ළමා සමාජ සංවර්ධන වැඩසටහන, කාන්තා සමිති පිහිටුවීම, ආබාධිතයන් සඳහා සුභ සාධන හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්.
Friday, August 6, 2010
දිස්ත්‍රික්කවල කාන්තා නියෝජනය 2010 \ Level of Women’s Representation in the Districts in 2010
District | Total No of candidates | No. of Women | % of Women |
Badulla nÿ,a, | 216 | 6 | 2.7% |
කොළඹ | |||
.d,a, | 244 | 2 | 0.89% |
Kurunegala l=reKE., | 338 | 2 | 0.59% |
Monaragala fudKrd., | 104 | 1 | 0.96% |
Trincomalee ;%sl=Kdu,h | 118 | 5 | 4.2% |
Labels:
දිස්ත්‍රික්ක
ආකල්පයන් වෙනස් කිරිම: කාන්තාවන් හට නාමයෝජනා භා ජන්ද
![]() | |||||
Source: JDS |
Y%S ,dxlsl foaYmd,k ikao¾Nh ;=< ldka;d ksfhdackh we;af;a b;du;a my< uÜgulh. Wod ( md¾,sfïka;=j ;=< 6]lg miNd ;=< 5]lg yd mmd,k wdh;k ;=< 2]lg wvq jYfhks . ol=Kq wdishd l,dmfha wfkl=;a rgj,a yd ii|k l< th myuÜgu jk w;r mmd,k wdh;k ue;sjrKj ,§ ldka;d ksfhdackh i|yd ks;Hdkql+,j msksYaÑ; m%;sY;hla fkdue;s tlu rgo jkafka Y%S ,xldj h . fuu ;;a;ajhg tla fya;=jla jkafka m%udKj;a ldka;d ksfhdackhla ,nd §ug foaYmd,k mlaI olajk WodiSk;ajhhs. mj;sk ixLHdf,aLkj,g wekqj 1991 jif¾ mej;s mmd,k ue;sjrKfha§ ish`Mu mlaI úiska bÈßm;a fldg ;snqfKa 2]lg wvq ldka;d ksfhdackhls . fuhska .uH jkafka ldka;djka foaYmd,k lr,shg f.k taug foaYmd,k mlaI ;=< we;s fmdÿ wlue;a; fukau mqreI taldêldrh wLKavj f.k hdug we;s wjYH;djhhs. tfiau jD;a;Sh jYfhka foaYmd,khg msúiSug leue;af;ka isák ldka;djka yg fjka fldg ie,lSu;a ñka m%ldY fõ.
ó,Õ m,d;a md,k ue;sjrKh 2011 jif¾§ meje;aùug kshñ;h. cd;sl jYfhka ms, < oeóug;a tu ue;sjrKj,§ Tjqkag ch.%yKh lsÍug we;s yelshdj j¾Okh lsÍu;ah . iSudiys; m%udKhlska jqj;a ldka;d ksfhadckh wod< m . fuys wruqK jkafka Y%S ,xldj ;=< f;dard .;a osia;%sla myl mlaI ,ehsia;= mkyl ldka;d ksfhdackh wvq ;rñka 20] olajdj;a by< oeóuhs. ^m%Odk foaYmd,k mlaI fol fukau oñ< yd uqia,sï m%cdjka ksfhdackh lrk iq`M mlaI o we;=`Mj&.
Subscribe to:
Posts (Atom)