Thursday, January 20, 2011

අදිකාරි මුදියන්සෙලාගෙ මැණිකෙ අදිකාරි

නම: අදිකාරි මුදියන්සේලාගේ මැණිකේ අදිකාරි

පක්‍ෂය: එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය : නො 723, සුදීරගම, කොටවෙහෙර, නිකවැරටිය
දුරකථන අංකය: 0724987131
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල

ඡන්ද බල ප‍්‍රදේශය: නිකවැරටිය

ජාතික හැඳුනුම්පත් අංකය: 518243454V
වයස: අවු. 60
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ.) දක්වා
වෘත්තිය: ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1984
පක්ෂ කාන්තා සංවිධානයේ නිකවැරටිය කොට්ඨාශ බලමණ්ඩල හිටපු ලේකම්.
කෝරල කාන්තා බලමණ්ඩලයේ හිටපු සභාපතිනි. 
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂයේ උන්නතිය සදහා කැපවීමෙන් කටයුතු කිරීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රදේශයේ සියලූ සමාජ සේවා කටයුතු

No comments:

Post a Comment