Thursday, January 20, 2011

ජයන්තා කොඞිකාර එකනායක

නම: කංකානම්ලාගේ ජයන්තා චන්ද්‍රා කොඩිකාර ඒකනායක

පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය : නො19 ”අතුරුගිරිය ” රෝහල පාර පොල්ගහවෙල
දුරකථන අංකය: 037-2243986 / 0716105769
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල 
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල

ජාතික හැඳුනුම්පත් අංකය: 568120973V
වයස: අවු. 54
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ.) දක්වා
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1977
පක්ෂ කාන්තා සංවිධානයේ පොල්ගහවෙල
කොට්ඨාශ බලමණ්ඩල සභාපතිනි. බලමණ්ඩලයේ සභාපතිනි.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි.
1994 සිට මේ දක්වා ජන්ද මධ්‍යස්ථාන බාර නිලධාරිනී .
සිවිල් ආරක්ෂක කමිටුු සභාපතිනි.
ගොවි සංවිධාන සභාපතිනි. ස්ව ශක්ති කාන්තා පදනමේ සභාපතිනි.
එක්සත් උදාර ලංකා ගොවි පෙරමුණ කමිටු සාමාජික.
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම
ගියවර ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වී තිබීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සමාජ සජීවීකරණය කාන්තාවන් පුහුණු වැඩමුලුවලට සහභාගීකරවීම ඇතුලූ සියලූ සමාජ සේවා කටයුතු

No comments:

Post a Comment