Thursday, January 20, 2011

බස්තියන් ලාලනි රොද්‍රිගො

නම: බස්තියං කෝරාලලාගේ තමරා ලාලනී රොද්‍රිගො

පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය : සාගර ග්‍රොසරි ගල්ගමුව
දුරකථන අංකය: 0779254552
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව

ජාතික හැඳුනුම්පත් අංකය: 626523196V
වයස: අවු. 48
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ.) දක්වා
වෘත්තිය : ව්‍යාපාරික 
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1993
පක්ෂ කාන්තා සංවිධානයේ ගල්ගමුව
කොට්ඨාශ බලමණ්ඩල සභාපතිනි.
කෝරල කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි. 

 පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරියක් ලෙස වසර 14 ක් සේවය කිරීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගල්ගමුව නාගරික වෙළද සංගමයේ සභාපතිනි.
ගල්ගමුව සිවිල් ආරක්ෂක මව් කම්ටුවේ සභාපතිනි. ඇතුලූ සියලූ සමාජ සේවා කටයුතු

No comments:

Post a Comment