Thursday, January 20, 2011

ධම්මිකා මල්කාන්ති


නම  -  හව්පෙ ගමගේ ධම්මිකා මල්කාන්ති

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1986

වයස  - අවු. 40

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම්, ගුරු වෘත්තිය (පෞද්ගලික )

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා  සමිතියේ ලේකම්
ශාඛා සමිතියේ ලේකම්   

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
දකුණු පලාත

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –-
පෙර පාසැල් දරුවන් සඳහා  ත්‍යාග සහතික පත් ලබාදීම.
දහම් පාසැල් දරුවන් සද්හා ත්‍යාග ලබාදීම
තරණ සංවිධාන සඳහා උදව් උපකාර කිරීම
ඇස් කණ්නාඩි ලබාදීම,
රෝගී පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර ලබාගැනීමට උදව්වීම.
වැඩිහිටි  නමිති සඳහා උදව් කිරීම.
පාසැල් සංවර්ධනයට දායකවීම
විහාරස්ථාන දායක සභාව සමඟ එකතු වී වැඩ කිරීම.
ශ‍්‍රමදාන කටයුතු සිදු කිරීම.







No comments:

Post a Comment