Thursday, January 20, 2011

ජයසිංහ ලීලාරානි

නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය    

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම    

No comments:

Post a Comment