නම: වලිමුණි ආරච්චිගේ විමලාවතී
ලිපිනය: උඩහේන - දොඩම්ගස්ලන්ද
දුරකථන අංකය: 037-5680039
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: රිදීගම
ජාතික හැඳුනුම්පත් අංකය: 526931696 v
වයස: අවු 57
අධ්‍යාපන මට්ටම: අපොස සාමාන්‍ය පෙළ සමත්
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): පරම්පරාවෙන්
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: රැස්වීම් වලට සහභාගී වීම, ජන සභා අවස්ථාවලදී ගම තුළ නියෝජනය වීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සමෘද්ධි වැඩසටහන්හි මුල් අවධියේ සිට බැඳී කටයුතු කිරීම, පාලක මණ්ඩල සභාපති, ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රමයේ ප‍්‍රජා මූල සංවිධානයේ ලේකම්, හා වැසිකිළි වලට ආධාර ලබාදීම. සෞඛ්‍ය සායන ගමට ගෙන්වීමට කටයුතු කිරීම, කාන්තා සමිති හරහා ළදරු පාසල් වලට ආධාර කිරීම, ළමා සමාජයට පුස්තකාල පහසුකම් ලබාදීමට කටයුතු කිරීම, ප‍්‍රාදේශීය සභා නිරීක්‍ෂණය කිරීම සහ වාර්ථා සැපයීම, රාජ්‍ය ආයතන වල තොරතුරු ගමට ලබාදීම.
No comments:
Post a Comment