Tuesday, January 11, 2011

චන්ද්‍රිකා සෙනෙවිරත්න ඇතුලත්ගෙ

නම: ඇතුගල්ගේ චන්ද්‍රිකා සෙනවිරත්න 
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : විරවැල්ල, ඉදුල්ගොඩකන්ද. දුරකථන අංකය: 037-5733405 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: මාවතගම
ජාතික හැඳුනුම්පත් අංකය: 696321191V වයස: අවු. 41 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ. පෙළ) පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2006 පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සංවිධාන වැඩකටයුතුවලට සහභාගිවීම, රැුස්වීම් සංවිධානය කිරීම, ජන්දපොල පක්‍ෂ නියෝජිත ලෙස කටයුතු කිරීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගමේ මරණාධාර සමිතියේ ලේකම් ලෙසත්, අමාදියවර ප‍්‍රජාමූල සංවිධානයේ ලේකම්වරිය ලෙසත් , සමෘද්ධි බටහිර ගම්මාන සමිතියේ සභාපතිනිය ලෙසත් ශක්ති කාන්තා කාර්ය සංවිධානයේ සභාපතිනිය ලෙසත්, එකහිත දේවසරණ සමිතියේ භාණ්ඩාගාරික ලෙසත්, සහජීවන කුඩා කණ්ඩායමේ ලේකම් ලෙසත්, එකමුතු සුභ සාධක සමිතියේ ලේකම් ලෙසත්, මේ සියළු තනතුරුවල සිටිමින් ගමෙහි ප‍්‍රජාවගේ අවශ්‍යතා සඳහා සහායවීම.

No comments:

Post a Comment