Tuesday, January 11, 2011

අර් එම් නුස්රත් බෙගම්

නම: ඒ. ආර්. එම්. නුස්රත් බේගම්
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : අංක 542, නුවර පාර, කුරුණෑගල දුරකථන අංකය: 072- 2910797 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: කුරුණෑගල
ජාතික හැඳුනුම්පත් අංකය: 758600408V වයස: අවු. 34 අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (සා. පෙළ) වෘත්තිය : සමාජ සේවය ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: කාබනික ගෙවතු වගා වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, අත්කම් පුහුණු ලබාදීම. ජාතීන් අතර සහයෝගය ගොඩනැඟීම සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම. ළිං ප‍්‍රතිසංස්කරණය. දුෂ්කර ගම්මානවල මාර්ග සෑදීම හා ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්පාදනය, පරිසරය ආරක්‍ෂා කිරීම හා ගොඩනැඟීමට ව්‍යාපෘති මෙහෙයවීම. බෝවන රෝග වැළැක්වීම සඳහා දැනුවත් කිරීම් හා පුහුණු පැවැත්වීම, උතුරු-දකුණු කාන්තා සම්බන්ධතා ගොඩනැඟීම, උතුරේ ජනතාවට ආධාර රැුස්කර යැවීම, මුස්ලිම් කාන්තාවන් අතර ඉතිරි කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ළදරු පැසැල් පැවැත්වීම, ළමා සමිති මඟින් ළමුන් අතර සහයෝගය ඇති කිරීම.

No comments:

Post a Comment