Tuesday, January 11, 2011

බාලසුරිය කන්කානම්ගේ විමලාවති

නම: බාලසූරිය කන්කානම්ලාගේ විමලාවතී
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : ඇඹලගොඩයාගම, නිකවැරටිය. දුරකථන අංකය: 077-9663715 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: නිකවැරටිය
ජාතික හැඳුනුම්පත් අංකය: 497440530V වයස: අවු. 59 අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (සා.පෙළ) වෘත්තිය : වනිතා ශක්ති බැංකු නිලධාරිනී පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1994
ගම් මට්ටමෙන් පිහිටි සමිතියේ සභාපති
නිකවැරටිය සමස්ත කාන්තා බල මණ්ඩලයේ උප සභාපති සහ භාණ්ඩාගාරික පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සෑම මැතිවරණයකදීම උපරිම ලෙස ඇපකැපවීමෙන් පක්‍ෂය ජයග‍්‍රහඛය කරවීමට බැඳී සිටීම හා පක්‍ෂය වෙනුවෙන් ඇප කැප වී වැඩකිරීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රාදේශීය මට්ටමෙන් ගමේ ජනතාවට විශේෂයෙන් කාන්තාවන්ට රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන ලබාදීම ගෙවතු වගාවන් සඳහා පොල් පැළ, කජු පැළ වැනි දේවල් ලබාදීම රජයේ සම්පත් දායකයින් මඟින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට යොමු කිරීම ඔවුන් දේහපාලනයට සම්බන්ධ කර ගැනීම. විශේෂයෙන් ජන ජීවිතයට අවශ්‍ය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට යොමු කිරීම.

No comments:

Post a Comment