නම: අර් .ඇම් බිසෝමැණිකේ
පක්‍ෂය : ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : ආර්.බී. වෙළඳසැල, නාබැට - මැල්සිරිපුර.
දුරකථන අංකය: 037-7914780
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: ඉබ්බාගමුව
වයස: අවු 61
අධ්‍යාපන මට්ටම: අපොස (සා පෙළ)
වෘත්තිය : ස්වයං රැකියා
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1970 පමණ - කාන්තා සංවිධායක
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: රැස්වීම් සංවිධානය කිරීම, කාන්තාවන් දැනුවත් කිරීම, මැයි පෙළපාලි වලට සහභාගී වීම, හැඳුනුම්පත් නොමැති අය දැනුවත් කර ඒ සඳහා උනන්දු කිරීම, ඡන්දය දීමට උනන්දු කිරීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ඇස් කන්නාඩි ලබා දීමේ, ලේ දන් දීමේ වැඩ සටහන්, කාන්තාවන් දැනුවත් කර ස්වයං රැකියා පුහුණු කිරීම. කාන්තා හා ළමා අපචාර වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම, ග‍්‍රාමීය හා සිවිල් ආරක්‍ෂක කටයුතු, පෙර පාසල් උපකරණ සහ ආහාර ලබාදීම. කාන්තා හා ළමා පදනම් පිහිටු වීම. මරණාධාර සමිති ලේකම් ලෙස කටයුතු කිරීම, සමූපාකර කාන්තා කමිටු සභාපතිනිය ලෙස කටයුතු කිරීම, කුරුණෑගල දිස්ත‍්‍රික් සමූපාකාර මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කිරීම, ජාතික සමූපකාර මණ්ඩලයේ ජාතික සංවිධායක නායිකා, හිරියාල ගොවි සමාගමේ අධ්‍යක්‍ෂ, කළණ මිතුරු සමාජයේ සේවා ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීම
No comments:
Post a Comment