Tuesday, January 18, 2011

අමිතා කුමාරි මුල්ලේගම


නම:  ඩබි.ඵමි.ආර්.අමිතා කුමාරි මුල්ලේගම
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : අංක 204, රාඡාංගනය, වමිඉවුර යාය 03 දුරකථන අංකය: 071-7220262 / 037-398714 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: ගිරිබාව
ජාතික හැඳුනුම්පත් අංකය: 765550408V වයස: අවු. 34 අධ්‍යාපන මට්ටම: ඩිප්ලෝමා (ප‍්‍රථමික අධ්‍යාපනය) වෘත්තිය : පෙර පාසල් ගුරු පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2000
සාමාජික පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂය දිනවීම සදහා ඡන්ද රැස්වීමි සංවිධානය කිරීම දැනුවත් කරීරිම ක‍්‍රියාකාරි කණ්ඩායම් හා නායකයන් පත්්කරමින් පක්‍ෂයේ ව්‍යාපෘතිවලට සහය දීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය:
  • සෞඛ්‍ය සායන පැවැත්වීම, පෙර පාසල් ඉගැන්විම් හා දහම් පාසලේ ගුරුවරියක් ලෙස කටයුතු කිරිම.
  • පිරිමැසුමි දායක මුල්තැන්ගෙය හදුන්වා දෙමින් වළං කටිටල ලබාදීම.
  • සහල් නිෂ්පාදනය සදහා බැරලය හා ටෙන්ට් රෙදි හා තාක්‍ෂණික සහය ලබාදීම.
  • කාන්තා සංවිධාන සදහා වනිතා කටයුතු අමාත්‍යාංශය මගින් උපකරණ ලබාදීම.
  • ගෙවතු වගාව සදහා ගෙවතු වගා කටිටල ලබාදීම.

No comments:

Post a Comment