නම: ඒ. ඇසිලින්
පක්‍ෂය : ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : වඳුරැස්ස - මඳුරාගොඩ
දුරකථන අංකය: 0375618988
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: රිදීගම
ජාතික හැඳුනුම්පත් අංකය: 478172818V
වයස: අවු 64
අධ්‍යාපන මට්ටම: අපොස (සාමාන්‍ය පෙළ)
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1960 සිට සාමාජිකත්වය
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: මැතිවරණ කාලයේ පාක්‍ෂිකයන්ට සහයෝගය දැක්වීම හා අවශ්‍ය අවස්ථාවන් හිදී සහයෝගය දැක්වීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ක‍්‍රීඩා සමිති බිහිකිරීම, සෞඛ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, ස්වයං රැකියා පුහුණු වැඩමුළු පැවැත්වීම, කාන්තා සංවිධාන ඇති කිරීම, සනීපාරක්‍ෂක උපකරණ අවශ්‍ය අයට ලබාදීමට කටයුතු කිරීම, ව්‍යාපෘති සඳහා ප‍්‍රජා සහයෝගය ලබා දීම, නෙස්කෝ සමඟ එකතුවී පුස්තකාලයක් ඇති කිරීම, පෙරපාසලකට අවශ්‍ය උපකරණ සමඟ ජලය සැපයීමට සහයෝගය දැක්වීම. ක‍්‍රීඩා සමිති ඇති කිරීම, සායන මධ්‍යස්ථානයක් ලබා ගැනීමට මූලිකත්‍වය දැරීම, සංනිවේදන මාර්ගයන් වැඩි දියුණු කිරීම.
No comments:
Post a Comment