Friday, January 21, 2011

ධර්මා මාසකෝරාල


නම -  ධර්මා මාසකෝරාල

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1970

වයස  - අවු.  59

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  -  සමාජ සේවිකා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
1983 වසරේ  බදුල්ල කාන්තා සමිතියේ කාරක සභිකයකු ලෙසත්, කාන්තා සමිතිවල සභාපතිනිය ලෙසත් තනතුරු දරා ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගෙයින් ගෙට ගොස් පක්‍ෂ සාමාජික සමාජිකාවන් බඳවා ගැනීමට කටයුතු කිරීම, සෑම මැතිවරණයකදීම පක්‍ෂය දිනවීම සඳහා කටයුතු කිරීම කර ඇත.


ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගමේ තරුණ කරුණියක් රැකී රක්‍ෂා වලට යොමු කර ඇත.(රෝහල් කම්කරු 5, රියදුරු 2, පුස්තකාල සහායිකා 1)
සිරිමල්ගොඩ මහවිදුහලට  පක්‍ෂය හරහා අසරණ පවුල් කිහිපයකට සෙවිලි තහඩු ලබාදීමට කටයුතු කිරීම සිදුකර ඇත.
ග‍්‍රාම සංවර්ධන සමිතිය හරහා කෙරෙන පොදු වැඩ කටයුතුවලට කි‍්‍රයාකාරීව සම්බන්ධවීම. 
කාන්තාවන් පුහුණු වැඩසටන් වලට යොමු කිරීම.

No comments:

Post a Comment