Friday, January 21, 2011

අර් එම් සුනිතා චන්ද්‍රාකුමාරි


නම -  ආර්. එම්. සුනීතා චන්ද්‍ර කුමාරි

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1978

වයස  - අවු.  49

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  -  සමෘද්ධි සංවර්ධන නිලධාරී


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  - සාමාජිකාවකි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
පක්‍ෂයෙන් කෙරෙන වැඩසටහන් හඳුන්වාදීම සහ වැඩ අධීක්‍ෂණය කිරීම
මැතිවරණ කටයුතුවලට සහාය ලබාදීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පානීය ජල
තුඩුමහවෙල වසමේ ප‍්‍රධාන මාර්ග, අතුරු මාර්ග කොන්කී‍්‍රට් කිරීම.
මාර්ග පස් කපා සකස් කිරීම. - බෝක්කු සකස් කිරීම.
ඇල මාර්ග සකස් කිරීම. - අමුණු සකස් කිිරීම.
සෙවිලි ආධාර, පවුල් 24 කට ලබාදීම

No comments:

Post a Comment