Tuesday, August 31, 2010

විජේසිංහ මුදියන්සෙලාගේ රේණුකා විජේසිංභ



පක්ෂය : එක්සත් ජාතික පක්ෂය


පක්ෂයට බැදුනු වර්ෂය: 1988


වයස: අවුරුදු 42


දිස්ත්‍රික්කය: කුරුණෑගල


වෘතිය: M.B.S.L. රක්ෂන සමාගමේ කන්ඩායම් නායකයා


පක්ෂය තුළ දරා ඇති තනතුරු: බෝයගොඞ ශාකා සමිති ලේකම්, ලක්වනිතා ලේකම්, ජනබල ලේකම්, ජන්ද නාම ලේකන පරීක්ෂා කිරීම, සාමාජික ප්රවර්ධන ලේකම් කෝට්ටාශ


පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය :
ගෙයන් ගෙට ඇවිදීම, ජන්ද දායිකයන් එකතු කිරීම, පෝස්ටර් බෙදීම, රැස්වීම් වලට සහය දීම, බිම් මට්ටමෙ ජන්ද දායිකයින් දැනුවත් කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ශ‍්‍රමදාන කටයුතු සංවිධානය කිරීම , පාරවල් සෑදීම , දන්සැල් හා දානමාන කටයුතු සංවිධානය කිරීම හා කි‍්‍රීයාත්මක කිරීම , ගම තුළට ප‍්‍රතිපාදන ලාබගැනීම සඳහා කටයුතු කිරීම සහ ප‍්‍රජාවත් සමඟ දුකේදීත් සැපේදීත් එකට සිටීම.

No comments:

Post a Comment