Tuesday, August 31, 2010

R.M.M. කුමාරි වීරසේකර

පක්ෂය : එක්සත් ජාතික පක්ෂය


පක්ෂයට බැදුනු වර්ෂය: 2010


වයස: අවුරුදු 40


දිස්ත්රික්කය: කුරුණෑගල



වෘතිය: සමාජ සංවර්ධන සහකාර

පක්ෂය තුළ දරා ඇති තනතුරු:  
පාර්ලිමෙනතු මන්ත්‍රි සම්බන්ධීකරන ලේකම්


පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය : ජනතාව දැනුවත් කිරීමේ රෑස්වීම්, විසිර ගිය පාක්ෂකයන් එකරාශි කිරීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ජල යෝජනා ක‍්‍රම, යටිතල පහසුකම් සැපයීම, ස්වයංරැුකියා ව්‍යාපෘති, නිවාස ඉදිකර දීම, රණවිරු වැඩසටහන්, ළමා සමාජ සංවර්ධන වැඩසටහන, කාන්තා සමිති පිහිටුවීම, ආබාධිතයන් සඳහා සුභ සාධන හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්.

No comments:

Post a Comment