Tuesday, August 31, 2010

W.M. චන්දුකාන්ති විජෙකෝන්

පක්ෂය - එක්සත් ජාතික පක්ෂය


පක්ෂයට බැදුනු වර්ෂය- 1994


වයස- අවුරුදු 49


දිස්ත්‍රික්කය- බදුල්ල  දිස්ත්‍රික්කය


වෘතිය- ගිනුම් ලිපිකාරිනී


පක්ෂය තුළ දරා ඇති තනතුරු- මධ්ය සංවිධාන කාන්තා ලේකම්,සමස්ත ලංකා කාන්තා කාරක සහික, කාන්තා සංවිධාන ශ්රි ලංකා නිදහස් පක්ෂයේ-සහාපති, බදුල්ල දිස්ත්රික්ක බලමංඞලයේ-සහාපති


පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය - ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම, වැලිමඞ ආසනයේ කාන්තා සංවිධානවල ප්රබල ක්රියාකාරනයක් වශයෙන් කටයුතු කිරීම,පක්ෂයේ දියුනුවලට අදාලවන සියලුම කටයුතුවල නියාලීම.







  Chandrakanthi Vijekoon - Badulla by wmcsrilanka

No comments:

Post a Comment