Tuesday, January 18, 2011

ශ්‍රියාන්ජනි දිසානායක



නම:  යු. ඩි. ශ‍්‍රියංඡනි දිසානායක
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : පහල පැන්නිතව, කනත්තේ්වැව දුරකථන අංකය: 072-791458 දිස්ති‍්‍රක්කය: කූරුණැගල ඡන්ද බල ප‍්‍රදේශය: වාරියපොල
වයස: අවු:38 අධ්‍යාපන මට්ටම: උසස් පෙළ සමත් පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2000 සාමාඡිකත්වය පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: මැතිවරණ කාලය තූල අපේක්‍ෂකයන්ගේ ඡයග‍්‍රහණය වෙනුවෙන් කි‍්‍රයා කිරිම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පෙර පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබාදිම ගම තුල ස්වයං රැකියා ණය වැඩ සටහන් කි‍්‍රයාත්මක කරවිමට මුලිකත්වය දරමින් කටයුතු කිරිම

No comments:

Post a Comment