Tuesday, January 18, 2011

කුසුමා ගුනවර්ධන


නම: කේ ඡී කුසුමා ගුණවර්ධන

පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය

ලිපිනය : රන්මල් –උයන –වීරඔුගෙදර
දුරකථන අංකය: 017-5534370
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල

වයස: අවු:50යි

අධ්‍යාපන මට්ටම: අපො:ස:පත‍්‍ර උසස් පෙළ සමත් විම
වෘත්තිය : පෞද්ගලික ආයතනයක හා සමුපාකාර අධ්‍යාපන
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1981
ඵක්සත් ඡාතික පක්‍ෂය පොල්ගහවෙල ආසනයේ කාන්තා බලමණ්ඩලයේ ලේකමි සහ සභාපති දුර දැරීම අද දක්වා
දිස්ත‍්‍රික් කාන්තා ආසනයේ ලේකමි දුරය දැරිම
සමිති සමාගමී වල සභාපති සහ ලේකම්දුර දැරීම
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පොල්ගහවෙල ආසනයේ සෑම මැතිවරණ කටයුතු වලදීම කාන්තා බල මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් ලෙස මුලික්‍ත්වය ගෙන කටයුතු කිරිම. අද දක්වා ආසනයේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිම. ප‍්‍රජා නායිකාවක් ලෙස පොල්ගහවෙල පමණක් නොව සියලූ කටයුතුවලදී ගමේ ප‍්‍රඡුාව සමග වැඩ කිරිම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සැම අවසථාවකදීම මගේ සේවය අපේ ප‍්‍රදේශයේ ඡනතාවට ඉටු කිරිම වීරඔුගෙදර පොලිසියේ සිවිල් ආරක්‍ෂක කමිටුෙවි ලේකම් දුරය දැරීම අසරණ සරණ ළමා නිවාසයේ උපසභාපති දුරය දැරීම (අස්ගිරි මහානායක හිමියන්ගේ මුලිකත්වයෙන් අරඔා ඇති බමුණුගෙදර ළමා නිවාසය) සමුපාකාර අධක්‍ෂක දුරය දැරිෙමිදී පාරිභෝගිකයින්ට පමණක් නොව සමිතියේ උන්නතියට සේවය කිරිම.අප ප‍්‍රදේශයේ සුභසාධක රෝහල් කමිිටු ආදි සමිති වල නිලතල දැරිම. පක්‍ෂයෙන් ලැබෙන ප‍්‍රතිපාදන සමිතිවලට ලබාදීිම.


No comments:

Post a Comment