Thursday, January 20, 2011

ඩොලී භේමලතා

නම  -  හෙට්ටිආරච්චි ඩොලී හේමලතා     

පක්‍ෂය  - එක්සත් ජනතා නිදහස් සන්ධානය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1977

වයස  - අවු. 54

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යපාරික


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
අංක 67 තේලවත්ත ශාඛා සමිතියේ සභාපති
වේරගම කලාපයේ ලේකම්.
රත්ගම ආසනයේ කාන්තා සංවිධානයේ ලේකම්/උප ලේකම්
රත්ගම ආසන බලමණ්ඩලයේ කාරක සභික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගම තුළ සිටින විරුද්ධ පාක්‍ෂිකයන් සියලූදෙනාම පක්‍ෂයට ඒකරුාශී කර ගැනීම.  ගම තුළ කාන්තා සංවිධානය තර කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීම.  පෝස්ටර්, බැනර් ගැසීම, කොඩිවැල් සැකැසීම, ආසනය පුරා කාන්තා සමිති පිහිටුවා සමාජිකත්වය ලබාදීම.  රැස්වීම් ප‍්‍රචාරක කටයුතු සංවිධෘනය කිරීම.  සංවිධායක තුමාට ශක්තියක් ලබාදීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කොහු කර්මාන්තයේ නියැලි කාන්තාවන්ට නොමිලේ ලනු, අත්යන්ත‍්‍ර, 1000 ක් ආසනය තුළ බෙදාදීම.
සුනාමි ව්‍යයසනයේ දී නිවාස, ආහාර පානාදිය/ රෙදිපි
ගමට එන මාර්ග පවිත‍්‍ර කිරීම .
ශී‍්‍ර ලංකා දක්‍ෂිණ අධිකාරිය සමඟ සම්බන්ධ වී වැඩ කිරීම
සෙන්ට‍්‍රල් සිංහ සමාජය  සමඟ නොමිලේ කාච 50 ක් ලබාදීම
ගමේ පංසලේ දායක සභාවේ ලේකම්වරිය වශයෙන් වැඩ කටයුතු කිරීම.                                           











No comments:

Post a Comment