Thursday, January 20, 2011

භෙට්ටි කන්කානම්ගේ කාන්තාමනි


නම  -  හෙටිටි කංකානම්ගේ කාන්තිමතී

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
          
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1970

වයස  - අවු. 61

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ස්වයං රැකියා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
සාමාජික, ගමෙි සමිතියේ ලේකමි
අක්මීමන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා බලමණ්ඩල ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
1970 අක්මීමන සංවිධායක සේනපාල සමරසේකර මහතාට, හිටපු අක්මීමන රිචඞ් පතිරණ මහතාට මැතිවරණ කටයුතු සදහා කි‍්‍රයාකාරීව කටයුතු කර ඇත.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ආනන්ගොඩ ගමෙි සහ පිට ගම්වල ප‍්‍රජාවට ස්වයං රැකියා කිරීමට උනන්දු කර පුහුණුවීමි ලබාදීම.  (කිසිම මුදලක් අය නොකර)


No comments:

Post a Comment