Wednesday, January 5, 2011

අයිෂා භමීඩ්

නම: අයිෂා ඒ. හමීඩි
   
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : හසීනා මන්සිල්, මායිවෙල, මැල්සිරිපුර දුරකථන අංකය: 077-8549134 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ඉබ්බාගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 606941226V වයස: අවු. 50 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) වෘත්තිය : ගුරු වෘත්තිය පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1978 පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂ නායකයින් ගෙන්වා ගම් මට්ටමෙන් දැනුවත් කිරීම හා දායකත්වය ලබාදීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගොකරැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක කමිටුවේ ලේකම්, සමෘද්ධි ගම්මාන සමිතියේ සභාපති, ගම නැඟුම ව්‍යාපෘතියේ ලේකම්, S. U. K. ඉංගී‍්‍රසි පාසැලේ ප‍්‍රධාන පාලිකාව, බෞද්ධ සිසුන්ට දෙමළ භාෂා ඉගැන්වීම, ගුරු සේවය. බාහිර පංති පැවැත්වීම, මායිවෙල ගමේ පෙර පාසැල පිහිටුවා ගුරු පුහුණු ලබාදීම, මුස්ලිම් කාන්තාවන්ගේ මාදර් මජ්ලිඞ් පැවැත්වීම, පොදු ළිං, පාරවල්, බෝක්කු, ගේට්ටු ආදිය ලබාදී ගම්මට්මෙන් සේවය කර ඇත.





No comments:

Post a Comment