Thursday, October 21, 2010

භද්‍රා මාලිනි

නම  :  කේ. එම්. ඞී. භද්‍රා මාලනී.  
පක්‍ෂය  :  එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  : 1977
වයස  :  අවු. 54
දිස්ති‍්‍රක්කය : මොණරාගල
වෘත්තිය : ව්‍යාපාර
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු :
·        කාන්තා සභාපතිනි
·        කාරක සභික


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය:
ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ සිට ජනාධිපතිවරණය දක්වා සෑම මැතිවරණයකදීම පෝස්ටර් අලවීම, ගෙයින් ගෙට යාම, (දැනුවත් කිරීම සඳහා) කුඩා කණ්ඩායම් රැස්වීම් සූදානමි කිරීම, වසම් තුළ සමිති මඟීන් දැනුවත් කිරීම.   K M D Bhadra malini Monaragala by wmcsrilanka 

No comments:

Post a Comment