Monday, October 25, 2010

ආර්. එම්. ඉන්ද්‍රනි

නම     :  ආර්. එම්. ඉන්ද්‍රානි

පක්‍ෂය   :   එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය  : 1992

වයස    :    අවු. 38

දිස්ති‍්‍රක්කය  :     මොණරාගල

වෘත්තිය   :    සමෘද්ධි සංවර්ධන නිලධාරී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු :
·        ශාඛා සංවිධානයේ සභාපතිනි
·        ප‍්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපතිනි
·        දිස්ති‍්‍රක් බලමණ්ඩල  ලේකම්


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය :

ප‍්‍රාදේශීය සභා මට්ටමේ සිට ජනාධිපතිවරණය දක්වා එක් එක් අපේක්‍ෂකයින්ට හැකි සෑම අයුරින්ම උදවි උපකාර කිරීම













  R.M Indrani - Monaragala by wmcsrilanka

No comments:

Post a Comment