Thursday, September 2, 2010

E.J.P. චන්ද්‍රාකුමාරි

පක්ෂය - ශ්‍රි ලංකා නිදහස් පක්ෂය


පක්ෂයට බැදුනු වර්ෂය - 1979


වයස - අවුරුදු 44


දිස්ත්‍රික්කය - බදුල්ල  දිස්ත්‍රික්කය


වෘතිය - සමෘදි සංවර්ධන නිලධාරි


පක්ෂය තුළ දරා ඇති තනතුරු - ශාඛා සමිති සභාපති, කොට්ටාශ කාන්තා සමිති සභාපති.


පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය - අසන සංවිධායක තුල භාර දෙන සියලු වැඩ කටයුතු කිරීම, සංවිධායක කටයුතු හා රැස්වීම් සදහා සාමාජිකයින් සහභාගි කිරීම.


No comments:

Post a Comment