Thursday, September 2, 2010

ඩබ්ලිව්.එම්. ජන්ද්‍රලතා විජේකෝන් 



පක්ෂය - ශ්‍රි ලංකා නිදහස් පක්ෂය


පක්ෂයට බැදුනු වර්ෂය - 1994


වයස - අවුරුදු 36


දිස්ත්‍රික්කය - බදුල්ල  දිස්ත්‍රික්කය


වෘතිය - ගොවිතැන භා එලවලු පැල ව්‍යාපාරිකය


පක්ෂය තුළ දරා ඇති තනතුරු - ක්‍රියාකාරි සමාජිකාවක් ලෙස සියලු වැඞසටහන්වලට සහභාගිවීම


පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය  - සියලුම මැතිවරණ සදහා ක්‍රියාකාරි සමාජිකාවක් ලෙස වැඞ කිරීම, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේන් කේරෙන වැඞසටහන් ජනතාවට භදුන්වා දීම, පක්ෂය තුලින් කෙරෙන වැඞ කටයුතු ගැන සොයා බැලීම. 

No comments:

Post a Comment