Thursday, September 2, 2010

එස්.එම්.කුසුමා රත්නායක

පක්ෂය - ශ්‍රි ලංකා නිදහස් පක්ෂය


පක්ෂයට බැදුනු වර්ෂය- 1988


වයස- අවුරුදු 51


දිස්ත්‍රික්කය- බදුල්ල  දිස්ත්‍රික්කය


වෘතිය-  ව්‍යාපාරික


පක්ෂය තුළ දරා ඇති තනතුරු- ශාඛා සමිති ලේකම්,කාන්තා ශාඛා සමිති සහාපති, කාන්තා බලමණ්ඞලයේ සහාපති, පක්ෂ ප්‍රා.ලේ.කා. ගැමි විමසුම් කමිටු සාමාජික, වැලිමඞ ආසන බලමණ්ඞලයේ ලේකම්,සමස්ත ලංකා  කාන්තා බලමණ්ඞල බදුල්ල  දිස්ත්‍රික්කය කාරකසභා.


පක්ෂය තුළ ක්‍රියාකාරිත්වය - ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහලම ක්‍රියාකාරිනියක් වශයේන් කටයුතු කිරීම.


 


  Kusuma Rathnayaka - Badulla by wmcsrilanka 

No comments:

Post a Comment